IQ - බුද්ධි හා අභියෝගතා පරීක්ෂණය




වර්තමානයේ පවත්වන ඕනෑම රජයේ තෝරා ගැනීමේ විභාගයකදීම IQ ප්‍රශ්න පත්‍රය අනිවාර්ය අංගයක් බවට පත් වී ඇත්තේ එහි ඇති වැදගත්කම හා අත්යාවශ්‍යතාවය නිසාමය. අතිශ්‍ය පුළුල් පරාසයක විහිදී ඇති බුද්ධි පරීක්ෂණ ක්ෂේත්‍රය තුල අප හට ඉතා වැදගත් වන මාතෘකාවන් පහත පරිදි දැක්විය හැකිය. 

NOTE: මෙම පාඩම් මාලාව දිගින් දිගටම යාවත්කාලීන වන අතර ඒ සදහා ඔබ නිරන්තරයෙන් මෙම පිටුවට පැමින පරීක්ශා කරන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නෙමු.



01. සමීකරණ සාදා එමගින් පිලිතුරු ලබා ගැනීම

මෙම ප්‍රශ්න වර්ගයට අයත් වන්නේ X යොදා සමීකරණයක් සාදා එනයින් ප්‍රශ්නයට පිලිතුර ලබා ගන්නා ආකාරයේ ප්‍රශ්න වේ. මෙවැනි ප්‍රශ්න හැකිතාක් විසදා විබාගයට යාමෙන් ඉතා ඉක්මනින් මෙන්ම පහසුවෙන් මේ ආකාරයේ ගැටළු විසදා ලකුනු රැස් කර ගැනීමට අවකාශ සැලසේ. 👉 පාඩම සදහා මෙතන Click කරන්න. 👈

No comments

Powered by Blogger.