Java Basics for Beginners - සරල සිංහලෙන් JAVA
JAVA - මෙම වචනය ඔබ කොහේදී හෝ අසා ඇතිවාට සැක නැත. JAVA යනු එතරම්ම ජනප්රිය මෘදුකාංග කේතකරණ භාෂාවකි. එය ලෝකයේ ජනප්රියම මෘදුකාංග කේතකරණ භාෂාව ලෙස හැදින්වුවද වරදක් නැත. මෘදුකාංග ඉංජිනේරුවෙකු වීම සිහින මවන සියලු දෙනාම පාහේ තම මෘදුකාංග ඉංජිනේරු ජීවිතයේ පලමු Programming Language එක ලෙස ඉගෙන ගන්නා භාෂා කිහිපය අතර JAVA Programming Language එක අනිවාර්යයෙන්ම ඇතුලත් වේ.
මෙම පාඩම් මාලවේ පරමාර්ථය වන්නේ මීට පෙර JAVA Programming කිසිසේත්ම හදාරා නැති අය සදහා එය පටන් ගැනීමට අවශය දැනුම බෙදාහදා ගැනීමය. සිංහල භාෂාවෙන් මෙම ලිපි සකස් කලද, English භාෂාව තුල නිපුණතාවය ලබාගැනීම පරිඝණක හා මෘදුකාංග ක්ෂේත්රයේ ඉදිරියට යාමට අනිවාර්ය අංගයක් බව සදහන් කල යුතුමය. එම නිසා එ සදහාද ඔබේ අවධානය යොමු කරන ලෙස දන්වා සිටිමු.
Java Basics for Beginners - සරල සිංහලෙන් JAVA පාඩම් මාලාව මෙතැන් සිට....
අදාළ පාඩම මත Click කර ලිපියට පිවිසෙන්න
අදාළ පාඩම මත Click කර ලිපියට පිවිසෙන්න
No comments